ඛනිජ තෙල් නිෂ්පාදනය, ආනයනය, බෙදා හැරීම සහ අලෙවි කිරීම සදහා ලියාපදිංචි වූ සමාගම් ඇගයීමට කමිටුවක් පත් කර තිබෙනවා.
අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කරන්නේ අදාළ කමිටුව ඊයේ දිනයේදී පත් කළ බවයි. ඒ අනුව ඛනිජ තෙල් නිෂ්පාදන, ආනයනය, බෙදාහැරීම හා අලෙවි කිරීම සදහා ලියාපදිංචි වූ සමාගම් පිළිබද සොයා බැලීමක් සිදු කෙරෙනු ඇති.
The post ඛනිජ තෙල් නිෂ්පාදනය, ආනයනය, බෙදා හැරීම සහ අලෙවි කිරීම සඳහා ලියාපදිංචි වූ සමාගම් ඇගයීමට කමිටුවක් appeared first on ITN News.
Post a Comment