Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික කොංග්‍රසයේ ප්‍රවෘත්ති මධ්‍යස්ථානය විවෘත කිරීම 12 වැනිදා  

Add comments

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික කොංග්‍රසයේ ප්‍රවෘත්ති මධ්‍යස්ථානය විවෘත කෙරේ. එම මධ්‍යස්ථානය එළඹෙන 12වැනි දා විවෘත කිරීමට නියමිත ව තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතිකකොංග්‍රසයේ වාර්තා කටයුතු වෙනුවෙන් චීනයේ හොංකොං හා මැකව් විශේෂ පරිපාලන කලාප සහ තායිවාන ප්‍රදේශයෙන් මෙන්ම විදේශයන්ගෙන් පැමිණෙන මාධ්‍යවේදීන් සඳහා එම ප්‍රවෘත්ති මධ්‍යස්ථානය වාර්තාකරණ සේවා සපයා දෙනු ඇත.
එම ප්‍රවෘත්ති මධ්‍යස්ථානය යටතේ http://20th.cpcnews.cn යන වෙබ් අඩවිය ද එළඹෙන 10 වැනි දින සිට ක්‍රියාත්මකයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතිකකොංග්‍රසය හා ප්‍රවෘත්ති මධ්‍යස්ථානයට අදාළ තොරතුරු එමගින් නිකුත් කෙරේ.

The post චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික කොංග්‍රසයේ ප්‍රවෘත්ති මධ්‍යස්ථානය විවෘත කිරීම 12 වැනිදා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG