Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ නිෂ්පාදිත කැස්ස සිරප් පානය කිරීම හේතුවෙන් ළමුන් 18 දෙනෙකු ජිවිතක්ෂයට  

Add comments

ඉන්දියාවේ නිෂ්පාදිත කැස්ස සිරප් පානය කිරීම හේතුවෙන් ළමුන් දහඅටදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව උස්බෙකිස්තානය නිවේදනය කරනවා.

මියගිය ළමුන් පානය කළ කැස්ස සිරප්වල විෂ රසායන අඩංගු බව රසායනාගාර පරීක්ෂන වලින් හෙළිව තිබෙනවා. එමෙන්ම එම ළමුන්ට වෛද්‍ය නිර්දේශකයකින් තොරව මෙම සිරප් ලබා දි ඇති බවයි  උස්බෙකිස්තාන සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

නිර්දේශිත මාත්‍රාව ඉක්මවා ළමුන්ට ලබා දි ඇති බවද අනාවරණය වි තිබෙනවා. ඉන්දියාවේ නිෂ්පාදිත එම සිරප් වර්ග සියල්ල එරට ඔසුසල් වලින් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. මේ ආකාරයටම ඉන්දියාවේ කැස්ස සිරප් පානය කිරිමෙන්  ගැම්බියාවේ ළමුන් 66 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.

 

 

 

The post ඉන්දියාවේ නිෂ්පාදිත කැස්ස සිරප් පානය කිරීම හේතුවෙන් ළමුන් 18 දෙනෙකු ජිවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG