Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දීය අගමැති මෝදිගේ මව අභාවප්‍රාප්ත වෙයි  

Add comments

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මව ජීවිතක්ෂයට පත්වුණා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මව වන හිරන් බෙන් මෝදි මිය යනවිට 99 වන වියේ පසුවුණා. බටහිර ගුජරාට් ප්‍රාන්තයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඇය මියගියේ. නරේන්ද්‍ර මෝදි හා ඔහුගේ මව එකම ස්ථානයක සිටින ආකාරය අවසන් වරට දක්නට ලැබුණේ පසුගිය 4 වනදා පැවති ගුජරාට් ප්‍රාන්ත මැතිවරණ අවස්ථාටවේදීයි. මෙම අභාවය සම්බන්ධයෙන් ලොව පුරා නායකයින් රැසක්ම ශෝකය පළකර තිබෙනවා. ඇය ධාර්මික හා සරළ දිවි පෙවතක් ගතකළ කාන්තාවක ලෙසටයි ප්‍රසිද්ධ වී ඇත්තේ.

 

 

 

 

The post ඉන්දීය අගමැති මෝදිගේ මව අභාවප්‍රාප්ත වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG