Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු රිය අනතුරකට ලක්වෙයි  

Add comments

ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් අද උදෑසන සිදුවූ රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

නවදිල්ලිය බලා යන අතරතුරයි ඔහු මෙසේ අනතුරට ලක්වුණේ. ඔහුගේ මෝටර් රථය ගිනි ගෙන විනාශ වුණා. බරපතල තුවාල ලැබූ රිෂාබ් ප්ලාස්ටික් සැත්කමකට ද භාජනය කර ඇති බවයි වාර්තා වුණේ. ඔහුට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

The post ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු රිය අනතුරකට ලක්වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG