Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හිම කුණාටු හේතුවෙන් ඇමෙරිකාවේ සහ කැනඩාවේ ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 56 ක්  

Add comments

ඇමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ බෆලෝ ප්‍රදේශයේ තත්ත්වය යුද කලාපයකට සමාන බව ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා සදහන් කරනවා.

අධික හිම පතනය හේතුවෙන් එම ප්‍රදේශයේ පමණක් ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 28 ක්. ඇතැම් ප්‍රදේශයන්හි අඩි 4ට වඩා උසකට හිමපතනය වී ඇති බව ද වාර්තා වනවා. අධික හිමපතනය හා ශීත කාලගුණය හේතුවෙන් ඇමෙරිකාවේ මෙන්ම කැනඩාවේ මියගොස් ඇති සමස්ත සංඛ්‍යාව 56 ක් ලෙසයි සටහන් වන්නේ. ආපදාවට පත්වූ පිරිසට සහන සැලසීම සදහා එම ස්ථානකරා ළගාවීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී තිබෙනවා. මෙය ජීවිත අවදානම් තත්ත්වයක් ලෙසයි නිව්යෝර්ක් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පෙන්වා දෙන්නේ.

 

 

 

 

The post හිම කුණාටු හේතුවෙන් ඇමෙරිකාවේ සහ කැනඩාවේ ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 56 ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG