Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ නිරෝධායන ක්‍රියාවලිය අවසන්  

Add comments

චීනයට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කිරීමට චීන ජාතික සෞඛ්‍ය කොමිසම තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන 8 වනදා සිට මෙම නීතිය බලපැවැත්වෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පසුගිය 2020 වසරේ සිට චීනයට පැමිණෙන සියලු සංචාරයකයින් නිරෝධායන ක්‍රියාවලියකට යොමුකරනු ලැබුවා. මෙම තීරණයට හේතුවී ඇත්තේ කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය වැඩි වූවද එහි බලය අඩුවී ඇති බවත් මෙය සාමාන්‍ය ස්වසන ආසාදනයක් දක්වා පරිවර්තනය වී ඇති බවත් චීනයේ කොවිඩ් නයින්ටීන් කළමනාකරණ අංශය සදහන් කරනවා.

 

 

 

 

 

The post චීනයට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ නිරෝධායන ක්‍රියාවලිය අවසන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG