Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියාවේ එංගල්ස් හමුදා කඳවුරට යුක්රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්  

Add comments

රුසියාවේ එංගල්ස් හමුදා කඳවුරට යුක්රේනය ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ප්‍රහාරයෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි රුසියාව සදහන් කරන්නේ. රුසියානු  ගුවන් ආරක්ෂක අංශ විසින් ඩ්‍රෝන යානය බිම හෙළා ඇති නමුත් එහි සුන්බුන් වැටීමෙන් මෙම ජීවිත හානි සිදු ව තිබෙනවා. කෙසේවෙතත් යුක්රේන හමුදාව එම ප්‍රහාර පිළිබඳව නිල වශයෙන් අදහස් දක්වා නැහැ. මීට පෙරද යුක්රේනය සිදුකල මෙවැනි ප්‍රහාරයන් සම්බන්ධයෙන් රුසියාව චෝදනා එල්ල කර තිබෙනවා.

 

The post රුසියාවේ එංගල්ස් හමුදා කඳවුරට යුක්රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG