Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකාව බලා පිටත්ව යයි  

Add comments

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඔහුගේ බිරිද ඇතුළු පවුලේ සාමාජිකයන් 5 දෙනෙකු ඇමෙරිකාව බලා පිටව ගොස් තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඔහුගේ බිරිද අයෝමා රාජපක්ෂ,  පුතු දමින්ද මනෝජ් රාජපක්ෂ,  ලේලිය එස් ඩී රාජපක්ෂ හා මිණිබිරිය වන ඩීඑස් රාජපක්ෂ යන අය මෙසේ කටුනායක ගුවන් තොටුපලින් පිටව ගොස් තිබෙනවා. එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊකේ 649 දරණ යානයෙන් පිටව ගිය මෙම පිරිස ඩුබායි වෙත ගොස් ඉන් අනතුරුව ඇමෙරිකාව බලා පිටත්ව යාමට නියමිත බවයි ගුවන්තොටුපොල ආරංචි මාර්ග සදහන් කළේ.

 

 

 

The post හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකාව බලා පිටත්ව යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG