Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනය හමුදා ආක්‍රමණයකට සූදානම් වන බවට තායිවානයෙන් චෝදනා  

Add comments

චීනය හමුදා ආක්‍රමණයකට සූදානම් වන බවට තායිවානය චෝදනා කරනවා.

තායිවානයේ ආරක්ෂක අමාත්‍යංශයේ දත්තවලට අනුව චීනය තායිවානය අවට මුහුදේ සහ අහසේ ක්‍රියාකාරකම් වැඩිකර ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රහාරක ජෙට් යානා හා ඩ්‍රෝන යානා ඇතුළු චීන ගුවන් හමුදාවට අයත් ගුවන් යානා 71 ක් තායිවාන ගුවන් ආරක්ෂක හදුනා ගැනීමේ කලාපයට ඇතුළුවී ඇති බව එහි සදහන්. තායිවානය ස්වයං පාලන රාජ්‍යයක් ලෙස ක්‍රියා කළද චීනය පවසන්නේ එය ඔවුන්ට අයත් බවයි. එමෙන්ම පසුගිය අගෝස්තු මාසයේ දී ඇමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායක නැන්සි පෙලෝසි තායිවානයේ සංචාරක නිරතවීමත් සමග කලාපය අවට යුද ක්‍රියාකාරකම් ඉහළ දැමීමට චීනය කටයුතු කළා.

 

 

 

 

The post චීනය හමුදා ආක්‍රමණයකට සූදානම් වන බවට තායිවානයෙන් චෝදනා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG