Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විශ්වයේ නවතම ඡායාරූප එකතුවක් නාසා ආයතනය මාධ්‍යයට නිකුත්කරයි  

Add comments

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් ලබාගත් විශ්වයේ නවතම ඡායාරූප එකතුවක් නාසා ආයතනය මාධ්‍යයට නිකුත්කර තිබෙනවා.

පසුගිය වසරේ නත්තල් දින ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය අභ්‍යවකාශ ගත කෙරුණු අතර එහි සැමරුමක් ලෙසයි ඡායාරූප එකතුව නිකුත් කෙරුණේ. හබල් අභ්‍යවකාශ දුරේක්ෂය හා සැසදීමේ දී ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් ලබාගත් ඡායාරූප සංසන්ධනය කිරීමේ දී ඉතාමත් පැහැදිලි ඡායාරූප ලෙස දක්නට ලැබෙනවා. ඇමෙරිකා ඩොලර් බිලියන 10 ක වටිනාකමකින් යුතු මෙම දුරේක්ෂය නිෂ්පාදනය කිරීමට වසර 30 ක කාලයක් ගතවුණා. ඒ සඳහා ඇමෙරිකා කැනඩා හා යුරෝපා අභ්‍යවකාශ ඒජන්සි එක්ව කටයුතු කළා.

 

 

 

The post විශ්වයේ නවතම ඡායාරූප එකතුවක් නාසා ආයතනය මාධ්‍යයට නිකුත්කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG