Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දීය නිළි ටුනීෂා ෂර්මා සියදිවි නසාගනී  

Add comments

ඉන්දියාවේ නව යොවුන් පරපුරේ ජනප්‍රිය නිළියක වන ටුනීෂා ෂර්මා සියදිවි හානි කරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

විසි හැවිරිදී ටුනීෂා ෂර්මා ටෙලි නාට්‍යක රූගත් කිරීමක් අතරතුර ලැබුණු විවේක කාලයේදී නාන කාමරය තුළ ඇය ගෙල වැළලාගෙන සිටියදී හමුව තිබෙනවා. ඇයව වහාම රෝහල් ගත කළ ද රෝහලට රැගෙන එන විටත් මියගොස් සිටි බව මාධ්‍ය වාර්තා කළා. ටුනීෂාගේ මව සිදුකළ පැමිණිල්ලකට අනුව ඇය සමඟ එම ටෙලිනාට්‍යයේ රංගනයේ යෙදුනු ෂීසන් මොහොමඩ් ඛාන්ව අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබෙනවා. ඔහුව හෙට දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

 

The post ඉන්දීය නිළි ටුනීෂා ෂර්මා සියදිවි නසාගනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG