Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු කොරියාව තවත් බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බලයි  

Add comments

උතුරු කොරියාව බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා ඇති බව දකුණු කොරියානු හමුදාව පවසනවා.

උතුරු කොරියාව කොරියානු අර්ධද්වීපයේ නැගනෙහිර වෙරළට ඔබ්බෙන්වු මුහුදු ප්‍රදේශයට මෙම බැලැස්ටික් මිසයිල දෙක එල්ල කර ඇති බව සඳහන්. දකුණු කොරියාව සහ ජපාන බලධාරීන්ට අනුව උතුරු කොරියාව මෙලෙස මිසයිල අත්හදා බැලීමක් කළ 35 වන දිනය මෙය වනවා. මෙම මිසයිල සැතපුම් 311 දුරක් පියාසර කර ඇති බවයි ජපානය පවසන්නේ. කෙසේවෙතත් මේවා දිගුදුර මිසයිල නොවන බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

 

 

The post උතුරු කොරියාව තවත් බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG