Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉරාකයේ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් අට දෙනෙකු ජිවිතක්ෂයට  

Add comments

ඉරාකයේ කීර්කුක් නගරයේ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් අට දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිස් නිලධාරීන් 08 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ තත්ත්වය බලපතර අතර ඔවුන් දෙදෙනා රෝහල් ගත කර තිබෙනවා. පොලිස් රථ පෙළක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි හදුනාගෙන ඇත්තේ. කෙසේ වුවද ප්‍රහාරයේ වගකීම කිසිඳු සංවිධානයක් බාර ගෙන නැහැ. නමුත් මෙම ප්‍රදේශය අයි එස් අයි එස් සටන්කාමීන් ක්‍රියාකාරීව සිටින බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

 

 

The post ඉරාකයේ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් අට දෙනෙකු ජිවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG