Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිව්යොක් ප්‍රාන්තයේ කංසා විකිණීමට බලපත්‍ර නිකුත් කරයි  

Add comments

ඇමෙරිකාවේ නිව්යොක් ප්‍රාන්තයේ කංසා නිත්‍යානූකූලව විකිණීමට අවශ්‍ය බලපත්‍ර නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බලපත්‍ර 150ක් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. නිව්යොක් ප්‍රාන්තයේ කංසා නීති ගත කර වසරක කාලසීමාවකට පසුවයි මෙම නව නීතිය ක්‍රියාත්මක වන්නේ. මෙම නීතිගත කිරීම තුළින් ලබන වසරේ මුල් භාගයේ දි කංසා අලෙවියෙන් ඩොලර් බිලියන 1.3ක් අපේක්ෂා කරන බව ද සඳහන්.

The post නිව්යොක් ප්‍රාන්තයේ කංසා විකිණීමට බලපත්‍ර නිකුත් කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG