Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාකිස්තානය කිසිඳු ලෙසකින් ශ්‍රී ලංකාව මෙන් අරගලකාරී පසුබිමකට පත් කරන්නේ නැහැ  

Add comments

පාකිස්තානය කිසිඳු ලෙසකින් ශ්‍රී ලංකාව මෙන් අරගලකාරී පසුබිමකට පත් නොකරන බව හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසනවා.

ඔහු මේ පිළිබඳව සඳහන් කළේ පංජාබ් අගනුවර ලාහුරේ පැවති රැස්වීමක් අතරතුරයි. පාකිස්තානය වෙනුවෙන් සියලු දෙනා එක්විය යුතු බවත් ශ්‍රී ලංකාවේ ඇති වු තත්ත්ව‍ය මෙන් අරගලකාරී තත්ත්වයක් අවශ්‍ය නැති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.

 

 

 

The post පාකිස්තානය කිසිඳු ලෙසකින් ශ්‍රී ලංකාව මෙන් අරගලකාරී පසුබිමකට පත් කරන්නේ නැහැ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG