Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇෆ්ගනිස්තානයේ උමං මාර්ගයක ඇති වු ගින්නකින් 19 දෙනෙකු ජිවිතක්ෂයට  

Add comments

ඇෆ්ගනිස්තානයේ උමං මාර්ගයක ඇති වු ගින්නකින් පුද්ගලයින් 19 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ආසන්නයේ සලන්ග් උමං මාර්ගයේ ගමන් කරමින් තිබු ඉන්ධන බවුසරයක් පෙරලී යාමෙන් මෙම ගින්න හටගෙන තිබෙනවා. එම උමං මාර්ගයේ තිබු වාහන රැසක්ද ගින්නෙන් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. පුද්ගලයින් තිස්දෙදෙනෙකු පමණ බරපතළ තුවාල ලබ‌ා රෝහල් ගත කර තිබෙනවා. කෙසේ වෙතත් මියගොස් ඇති පිරිස සහ තුවාල ලැබුවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි එරට සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ.

 

 

The post ඇෆ්ගනිස්තානයේ උමං මාර්ගයක ඇති වු ගින්නකින් 19 දෙනෙකු ජිවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG