Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පුටින් සහ හමුදා ප්‍රධානීන් අතර හමුවක්  

Add comments

රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් සිය හමුදා ප්‍රධානීන් හමුවී තිබෙනවා.

යුක්රේනය වෙත මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කිරීමෙන් පසු මෙම රැස්වීම පැවැත්වීම විශේෂත්වයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම ප්‍රහාරවලින් යුක්රේනයේ බොහෝ ප්‍රදේශවල විදුලි සැපයුම ඇණ හිට තිබෙනවා. එරට ජනතාව මිලියන ගණනක් අධික සීතල හේතුවෙන් දැඩී පිඩාවට පත්ව සිටින බවයි වාර්තා වන්නේ. රුසියාවේ මීළඟ පියවර සම්බන්ධයෙන් රුසියා ජනාධිපතිවරයා සහ හමුදා ප්‍රධානීන් අතර සාකච්ඡාවේදි වැඩි අවධානයක් යොමුව තිබෙනවා.

 

 

The post පුටින් සහ හමුදා ප්‍රධානීන් අතර හමුවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG