Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දකුණු අප්‍රිකාවේ වෙරළ තීරයක සිදුවූ අනතුරකින් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

දකුණු අප්‍රිකාවේ වෙරළ තීරයක සිදුවූ අනතුරකින් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 17 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ ඩර්බන්හි වෙරළ තීරය සර්ෆින් ක්‍රීඩාව සදහා ප්‍රසිද්ධව පවතිනවා. එම වෙරළ තීරයට එක්වරම ඉතා දැඩි ලෙස පැමිණි රළ හේතුවෙනුයි මෙම අනතුර සිදුව තිබෙන්නේ. එම අවස්තාවේ සිටි සර්ෆින් ක්‍රීඩකයින් ඇතුළු පිරිසක් මෙම අනතුරට ලක්ව තිබෙනවා. පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. අනතුර සිදුවන අවස්ථාවේදී පුද්ගලයින් සියයකට අධික පිරිසක් එම වෙරළ තීරයේ සිට ඇති බව සදහන්.

 

 

 

 

The post දකුණු අප්‍රිකාවේ වෙරළ තීරයක සිදුවූ අනතුරකින් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG