Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දැන් ලොව ධනවත්ම පුද්ගලයා ඉලෝන් මස්ක් නොවේ  

Add comments

ලොව සුපිරි ධනවතා ලෙස සැලකෙන ඉලෝන් මස්ක් මෙම වසරේ ලෝක ධනවතුන්ගේ ලයිස්තුවේ දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

ෆෝබ්ස් සහ බ්ලූම්බර්ග් දත්තවලට අනුව එල්.වී.එම්.එච්. සුඛෝපභෝගී භාණ්ඩ සමූහයේ ප්‍රධාන විධායක බර්නාඩ් ආනෝල්ට් ලොව සුපිරි ධනවතා බවට පත්වුණා.

ඊලෝන් මස්ක්ගේ ස්ථානය අහිමි වී ගොස් ඇත්තේ ඔහුගේ විදුලි මෝටර් රථ සමාගමක් වන ටෙස්ලා සමාගමේ ඔහුගේ කොටස්වල වටිනාකම අඩුවීම හේතුවෙනුයි.

මස්ක් ඇමෙරිකා ඩොලර් බිලියන 178 ක වත්කමකට හිමිකම් කියන අතර  බර්නාඩ් ආනෝල්ට්ගේ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලීයන 188 ක්.

 

 

The post දැන් ලොව ධනවත්ම පුද්ගලයා ඉලෝන් මස්ක් නොවේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG