Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොංගෝවේ ගංවතුරෙන් සිය දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

කොංගෝ රාජ්‍යයේ අගනුවරට බලපෑ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් සිය දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

කොංගෝ රාජ්‍යයේ කිංග්ෂාසා අගනුවර බොහෝ ස්ථාන ජලයෙන් යටවී පවතිනවා. තවත් ප්‍රදේශවල නායයෑම් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. කිංග්ෂාසා අගනුවර මිලියන 15 ක පමණ ජනගහනයක් වාසය කරනවා.

නිසි කළමනාකරණයක් නොමැතිකම හේතුවෙන් අගනුවර ජනගහනය මෙසේ ඉහළ ගොස් තිබෙනවා.

ඒ හේතුවෙන් දේශගුණ විපර්යාස වලදී ජනතාවට දැඩි බලපෑම් එල්ලවන බවයි විශේෂඥයින් ප්‍රකාශ කරන්නේ.

 

The post කොංගෝවේ ගංවතුරෙන් සිය දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG