Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුක්රේනය තනි නොකරන බව බයිඩන් කියයි  

Add comments

ඇමෙරිකාව කිසිවිටෙකත් යුක්රේනය තනි නොකරන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසනවා.

යුක්රේන ජනාධිපති වොල්දෝමියර් සෙලෙන්ස්කි ධවල මන්දිරයේදි හමුවු අවස්ථාවේදි ඇමෙරිකා ජනාධිපතිවරයා මේ බව සදහන් කලේ. පසුගිය පෙබරවාරි මාසයේ දි රුසියාව යුක්රේනයේ යුද මෙහෙයුම් ආරම්භ කිරිමෙන් පසු පළමුවරටයි යුක්රේන ජනාධිපතිවරයා විදෙස් සංචාරයක නිරතවන්නේ.

සංචාරය අතරතුරදි දෙපාර්ශය අතර සාකච්ඡා පැවති අතර ඇමෙරිකා ඩොලර් බිලියන දෙකක නව ආධාර පැකේජයක් ලබා දීමට ඇමෙරිකා ජනාධිපතිවරයා පොරොන්දු වී තිබෙනවා.

ඇමෙරිකාව මේ වන විට යුක්රේනයට ඩොලර් බිලියන 50ක පමණ මානූෂීය, මූල්‍ය හා ආරක්ෂක ආධාර ලබා දි තිබෙනවා. මේ අතර යුක්රේන ජනාධිපතිවරයා ඇමෙරිකාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ද අමතා තිබෙනවා.

 

 

 

The post යුක්රේනය තනි නොකරන බව බයිඩන් කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG