2030 වසර වන විට මිනිසුන්ට සඳ මත ජීවත් විය හැකි බව නාසා ආයතනය පවසනවා.
නාසා ආයතනයේ ඔරියන් චන්ද්‍ර අභ්‍යවකාශ යානා වැඩසටහනේ ප්‍රධානියා වන හොවාර්ඩ් හූ පවසන්නේ ගගනගාමීන්ට 2030 වසර වන විට සඳ මත ජීවත් වීමට සහ වැඩ කිරීමට හැකිවනු ඇති බවයි.
ඒ අනුව වත්මන් දශකය අවසන් වීමට පෙර මිනිසුන්ට සඳ මත ක්‍රියාකාරී විය හැකි බවත් ඔහු පෙන්වා දෙනවා.
මිනිසුන්ට සද මතුපිට ක්‍රියාකාරී වීම සදහා එම කාලය වන විට රෝවර් යානා පවතින බවත් ඔහූ පවසනවා.
The post 2030 වන විට මිනිසුන් සඳ මත ජීවත් විය හැකියි – (NASA) නාසා ආයතනය appeared first on ITN News.
Post a Comment