ඉන්දියාවේ උත්තරකාන්ත් ප්‍රාන්තයේ ජෝෂිමත් නගරය ගිලාබැසීම් හේතුවෙන් ආපදා තත්ත්වයකට පත්ව තිබෙනවා.නගරයේ විවිධ ස්ථාන ගිලාබැසීම නිසා නිවාස 500 කට අධික ප්‍රමාණයක ඉරිතැලීම් සිදුව තිබෙනවා.
මේ හේතුවෙන් දහස් ගණනක් දෙනා ආරක්ෂිත ස්ථානවලට යොමු කිරීමටයි බලධාරීන් කටයුතු කර ඇත්තේ. ජෝෂිමත් නගරය හිමාලය ආශ්‍රිතව පවතින නගරයක් වන අතර අධික ඉදිකිරීම් හේතුවෙන් පරිසර සමතුළිතතාවය බිඳවැටී ඇති බව විද්‍යාඥයන් පවසනවා. ජෝෂිමත් නගරය 1976දීත් මේ ආකාරයේ ගිලා බැසීම් තත්ත්වයකට මුහුණදුන්නා.
The post ඉන්දියාවේ ජෝෂිමත් නගරයේ ගිලාබැසීම් හේතුවෙන් දැඩි බලපෑම් appeared first on ITN News.
Post a Comment