Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු කොරියාව දිගු දුර කෘස් මිසයිල 04 ක් අත්හදා බලයි  

Add comments

උතුරු කොරියාව දිගු දුර කෘස් මිසයිල 04 ක් අත්හදාබලා තිබෙනවා.

උතුරු කොරියාව කෘස් මිසයිල අත්හදා බැලීම සිදු කර ඇත්තේ සාර්ථක ලෙස න්‍යෂ්ටික අවි ප්‍රහාරයකට මුහුණදීමේ  පෙරහුරුවක් වශයෙනුයි.

උතුරු කොරියාව පළමුවරට කෘස් මිසයිල නිෂ්පාදනය කළේ 2021 වසරේයි.

මෙවර අත්හදා බැලු කෘස් මිසයිල කිලෝමීටර් 2000 ක් පමණ දුර ගමන් කළ හැකි ඒවා බවයි වාර්තා වන්නේ.

මේ අතර මේ දිනවල දකුණු කොරියාව සහ ඇමෙරිකාව සිදු කරන ඒකාබද්ධ යුද පෙරහුරුවට අනතුරු ඇගවීමක් ලෙස මෙම මිසයිල අත්හදා බැලීම සිදු කරන්නට ඇති බවද විදෙස් පුවත් විශ්ලේෂකයන් පවසනවා.

The post උතුරු කොරියාව දිගු දුර කෘස් මිසයිල 04 ක් අත්හදා බලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG