Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තුර්ක-සිරියා භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 20,000 ඉක්මවයි  

Add comments

තුර්කි සිරියා භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 20,000 ඉක්මවා ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරනවා.

භූ කම්පනයෙන් තුර්කියේ 17,600 ක් මිය ගොස් ඇති බවත් සිරියාවේ 3377 ක් මියගොස් තිබෙන බවත් වාර්තා වනවා. භූ කම්පනය සිදු වී අද වන විට  පැය 100 ක් ඉක්මවා තිබෙන අතර අතුරුදන් වූවන් සොයා තවමත් මෙහෙයුම් සිදු වනවා. කෙසේ වෙතත් අධික ශීත කාලගුණය හේතුවෙන් අතුරුදන් වූවන් සෙවීම වඩාත් දුෂ්කර වී ඇති බවයි වාර්තා වන්නේ. ලෝක බැංකුව අනතුරට පත් වූවන්ගේ සුබසාධන කටයුතු සඳහා ඇමෙරිකා ඩොලර් බිලියන 1.78 ආධාර මුදලක් තුර්කියට ලබාදී තිබෙනවා.

 

 

The post තුර්ක-සිරියා භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 20,000 ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG