Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තුර්කි සිරියා භූ කම්පාවේ සුන් බුන් අතරින් හමු වූ ළදරුවාට නමක්  

Add comments

තුර්කි සිරියා භූ කම්පාවේ සුන් බුන් අතර හමු වූ ළදරුවාට නමක් තබා තිබෙනවා.

ජිම් ඩයරිස් නගරයේ ඇති වූ භූමිකම්පාවෙන් ඇය ගලවා ගන්නා විටත් මව මිය ගොස් සිටියද ඇය මව  හා පෙකනිවැලින් සම්බන්ධව සිටියා. දැරියට නම තබා ඇත්තේ ආයා නමින්.

අරාබි බසින් එහි තේරුම වන්නේ ආශ්චර්ය යන්නයි.

භූකම්පනයෙන් ඇගේ මව,පියා සහ සහෝදරයන් සියලු දෙනාම මිය ගියා.

ඇය බේරාගැනීමේ වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් පැතිර ගිය අතර ලෝකයේම අවධානය ඇය වෙත යොමු වුණා.

ළදරුවා දැනට සිටින රෝහලේ කළමණාකරු පවසන්නේ. ඇයගේ භාරකාරත්වය ඉල්ලා ඉල්ලීම් රැසක් ලැබෙන බවයි.

 

 

The post තුර්කි සිරියා භූ කම්පාවේ සුන් බුන් අතරින් හමු වූ ළදරුවාට නමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG