Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාවෙන් චීනයට චෝදනා  

Add comments

ඇමෙරිකා අහසේ තිබියදී බිම හෙළූ චින බැලූනයේ සම්ප්‍රේෂණ උපාංග අඩංගු වූ බව ඇමෙරිකාව චෝදනා කරනවා.

ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ බිම හෙළූ බැලූනයේ තිබී බුද්ධි අංශ මෙහෙයුම් සඳහා යොදාගන්නා ඇන්ටෙනා තිබූ බවයි. මේ පිළිබඳ ඇමෙරිකාවේ දැඩි අවධානය යොමුව තිබෙනවා. මෙවැනි තවත් බැලූනයක් ඇමෙරිකා අහසේ සැරිසරන බවට වාර්තා වන බව තම ආරක්ෂක අංශ ඒ පිළිබඳ විමසිල්ලෙන් පසුවන බවත් ඇමෙරිකාව සඳහන් කරනවා. කෙසේ වුවද චීනය සඳහන් කරන්නේ ගැටලුවට මුල්වූ බැලූනය ආරක්ෂක තොරතුරු විමර්ශනය සඳහා නොව කාලගුණ තොරතුරු විමර්ශනය වෙනුවෙන් යෙදවූ එකක් බවයි.

 

 

 

 

 

The post ඇමෙරිකාවෙන් චීනයට චෝදනා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG