Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගංවතුර හා නාය යෑම්වලින් බ්‍රසීලයේ 36 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

ගංවතුර හා නාය යෑම්වලින් බ්‍රසීලයේ තිස් හය දෙනෙකු මිය ගොස් තිබෙනවා.

බ්‍රසීලයේ සාවෝ පෝලෝ නුවරට බලපා ඇති අධික ගංවතුර හා නාය යෑම් හේතුවෙන් තවත් පුද්ගලයන් සිය ගණනක් අවතැන්ව ඇතැයි වාර්තා වනවා. ඊයේ දිනයේදී ද අධික වර්ෂාපතනයක් ඇතිව තිබෙනවා. බොහෝ ප්‍රදේශ ජලයෙන් යටව ඇති අතර ගස් කඩා වැටීම් ද බහුලව වාර්තා වනවා. වැඩිම බලපෑමක් සිදුව ඇති සාවෝ පෝලෝ නුවර කතෝලික ආගමික උත්සවයක් ද පැවැති අතර ප්‍රදේශයට ඇද හැලුණු වර්ෂාපතනය මිලිමීටර 600ක් බවයි විදෙස් වාර්තා සදහන් කළේ. මිය ගිය අය අතර වයස අවුරුදු 7ක දැරියක් ද වනවා.

 

 

 

 

 

 

The post ගංවතුර හා නාය යෑම්වලින් බ්‍රසීලයේ 36 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG