Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු කොරියාව තවත් කෙටි දුර මිසයිල දෙකක් අත්හදා බලයි  

Add comments

ඇමෙරිකාව,  දකුණු කොරියාව හා ජපානයේ අනතුරු ඇඟවීම් මධ්‍යයයේ උතුරු කොරියාව තවත් මිසයිල කිහිපයක් අත්හදා බලා තිබෙනවා.

පසුගිය සෙනසුරාදා දිගුදුර අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලීමෙන් පසු උතුරු කොරියාව තවත් කෙටි දුර මිසයිල දෙකක් අත්හදා බලා ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. පළමු මිසයිල අත්හදා බැලීම සිදු කිරීමට ප්‍රතිචාර දක්වමින් ඇමෙරිකාව දකුණු කොරියාව හා ජපානය එක්ව කලාපයේ යුද අභ්‍යාසයක්ද ආරම්භ කරනු ලැබූවා. කෙසේ වෙතත් අත්හදාබලන ලද මිසයිල කිලෝමීටර 337ත් කිලෝමීටර 395ත් අතර දුර ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ. එම මිසයිල ජපානය ආශ්‍රිත මුහුදු තිරයට එල්ලකර ඇති අතර මේ පිළිබද දැඩි විරෝධයක් පළව තිබෙනවා.

 

 

 

 

 

 

 

 

The post උතුරු කොරියාව තවත් කෙටි දුර මිසයිල දෙකක් අත්හදා බලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG