Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තුර්කියට තවත් ප්‍රභල භූ කම්පනයක්  

Add comments

තුර්කියට තවත් භූකම්පනයක් ඇතිව තිබෙනවා.තුන් දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

තුර්කියේ හටේ ප්‍රාන්තයට මෙය දැඩිව බලපා තිබෙනවා. ප්‍රධාන භූකම්පනයෙන් පසු ඇති වන පසුකම්පනයක් ලෙසයි  මෙම භූකම්පනයට හට ගෙන ඇත්තේ. එහි ප්‍රභලත්වය රිච්ටර් පරිමාන ඒකක හයයි දශම හතරක්. ඒ හේතුවෙන් පුද්ගලයන් 200 දෙනෙකු ද තුවාල ලබා තිබෙනවා. රාත්‍රී 08.04 ටයි භූ කම්පනයට හට ගෙන ඇත්තේ. ඉන් පසුව තවත් සුලු කම්පනයක් ඇතිව තිබෙනවා. එහි ප්‍රභලත්වය රිච්ටර් පරිමාන ඒකක 5.8 ක්.හටේ පළාතේ සැම්ඩෑග් දිස්ත්‍රික්කයේයි එය හට ගෙන ඇත්තේ. භූ කම්පනය අසල්වැසි රටවලට ද දැනී තිබෙනවා.

 

 

 

The post තුර්කියට තවත් ප්‍රභල භූ කම්පනයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG