Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශ්‍රායල රජයට විරෝධය පළ කරමින් උද්ඝෝෂණ  

Add comments

ඊශ්‍රායල රජයට විරෝධය පළ කරමින් රටපුරා උද්ඝෝෂණ ආරම්භ කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ රජය හදුන්වාදුන් කෙටුම්පතකට විරෝධය පළ කරමිනුයි මෙම උද්ඝෝෂණ පැවැත්වෙන්නේ. එම කෙටුම්පත හරහා අධිකරණයේ බලය දුර්වල වන බවට උද්ඝෝෂකයින් චෝදනා කරනවා. ඒ හරහා අධිකරණයේ ස්වාධීනත්වය බිද වැටෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. අදාළ කෙටුම්පත අද ඊශ්‍රායල පාර්මේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර ඊට පක්ෂව ඡන්ද 63ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 47ක් පමණයි. කෙසේ වුවද කෙටුම්පත නීතියක් බවට පත් වීමට තුන් වරක් පර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් අනුමත විය යුතු වනවා.

 

 

 

The post ඊශ්‍රායල රජයට විරෝධය පළ කරමින් උද්ඝෝෂණ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG