Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙකු රුසියාවේ විශේෂ සංචාරයක  

Add comments

චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉහළ පෙලේ නිලධාරියෙකු වන වැන්ග් යී රුසියාවේ විශේෂ සංචාරයක නිරත වීමට සුදානම් වනවා.

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩින් ඊයේ දිනයේ දී යුක්රේනයේ විශේෂ සංචාරයක නිරත වීමත් සමගයි චීන –  රුසියා සබදතා ශක්තිමත් කිරිමේ අරමුණින් මෙම සංචාරය සිදු වන්නේ. සංචාරය අතරතුරදි යුක්රේන යුද මෙහෙයුම් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිත බව චීනය නිවේදනය කරනවා. වැන්ග් යී රුසියා ජනධිපති ව්ලැඩිමීර් පුටින් හමු වීමට ද නියමිතයි. රුසියාව යුක්රේනයේ යුද මෙහෙයුම් ආරම්භ කර  පෙබරවාරි 24 වන දිනට වසරක් සපිරෙන අතර ඒ හේතුවෙන් මෙම සංචාරය සිදු කෙරෙන බවයි විදෙස් විශ්ලේෂකයින් සදහන් කරන්නේ.

 

 

 

 

The post චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙකු රුසියාවේ විශේෂ සංචාරයක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG