Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියාවට ආයුධ නොදෙන බව චීනය සහතික කරයි – යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී  

Add comments

බ්‍රසල්ස් හිදී පැවැත්වෙන යුරෝපා සංගමයේ විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ සමුළුවේදී යුක්රේනය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

යුරෝපා සංගමයේ විදේශ කටයුතු අමාත්‍ය හමුවේ දී යුක්රේන යුද ගැටුම් හා රුසියාවට පැන වීමට නියමිත නව සම්පාදක සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානියාගේ මුලිකත්වයෙන් මෙම සමුළුව පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම ඇෆ්ගනිස්ථානය / ඉරානය බල ශක්ති හා දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා කෙරෙනු ඇති.

මේ අතර රුසියාවට අවි ආයුධ ලබා දීමක් සිදු නොකරන බවට චීනය සහතික කළ බව යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානියා සඳහන් කරනවා.

 

 

 

The post රුසියාවට ආයුධ නොදෙන බව චීනය සහතික කරයි – යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG