Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පුටින්ගෙන් බටහිර රටවලට දැඩි දෝෂාරෝපණයක්  

Add comments

ඇමෙරිකා ජනපති නේටෝවට ප්‍රශංසා කරද්දී රුසියා ජනපතිවරයාගෙන් බටහිර රටවලට දැඩි දෝෂාරෝපණයක් එල්ල වී තිබෙනවා.

ඇමෙරිකා ජනාධිපතිවරයාගේ කියෙව් සංචාරය පිළිබඳ අදහස් දක්වමින් රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් මෙම දෝෂාරෝපණය එල්ල කළා. රුසියා යුක්රේන යුද්ධයේ වසරක සැමරුම සටහන් කරමින් අනිද්දා දිනයේදී දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන බවට තොරතුරු ලැබි ඇති මොහොතකයි ඇමෙරිකා ජනාධිපතිවරයා යුක්‍රේනයේ සංචාරයක නිරත වුණේ. ඔහු පෙන්වා දුන්නේ නේටෝ සංවිධානය යුක්‍රේන යුද ජයග්‍රහණ සඳහා ශක්තියක් වී ඇති බවයි. කෙසේ වෙතත් රුසියා ජනාධිපතිවරයාගේ අදහස වී ඇත්තේ බටහිර රටවල ආධාර උපකාර හේතුවෙන් යුද්ධය තවදුරටත් බිහිසුනුකාරී එකක් වී ඇති බවයි.

 

 

The post පුටින්ගෙන් බටහිර රටවලට දැඩි දෝෂාරෝපණයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG