Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තුර්කි භූ කම්පනයෙන් විපතට පත්වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම් අවසන්  

Add comments

තුර්කි භූ කම්පනයෙන් විපතට පත් පිරිස් ගලවා ගැනීමේ මෙහෙයුම් අවසන් කර තිබෙනවා.

මේ අතර විපතට පත්වූවන්ට ආධාර ලබාදීමට ඇමෙරිකාව ඉදිරිපත් වුණා.

තුර්කියේ සංචාරයක නිරත ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් ප්‍රකාශ කළේ තුර්කියට ඇමෙරිකා ඩොලර් මිලියන සියයක මානුෂීය ආධාර ලබාදෙන බවයි.

පසුගිය 6 වනදා භූ කම්පනයෙන් දැඩි බලපෑම් එල්ලවූ කහ්රමන්මරාස් ප්‍ර දේශයේ 44,000කට ජීවිත අහිමි වුණා.

සිරියාවේ මරණ සංඛ්‍යාව ද ඇතුළත්ව මෙම ප්‍රමාණය පනස් දහසකට ආසන්නයි.

කෙසේ වෙතත් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාහැකි බවයි තුර්කි වාර්තා සඳහන් කරන්නේ.

භූ කම්පනය සිදුවූ ප්‍රදේශවල බොහෝ පිරිසක් තවමත් අතුරුදන්ව සිටීම  ඊට හේතුවයි.

 

The post තුර්කි භූ කම්පනයෙන් විපතට පත්වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම් අවසන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG