Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාව – දකුණු කොරියාව – ජපානය විශේෂ යුද අභ්‍යාසයක  

Add comments

උතුරු කොරියාව අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිලය අත්හදා බැලීමෙන් පසු ඇමෙරිකාව හා දකුණු කොරියාව ජපානය සමඟ එක්ව විශේෂ යුද අභ්‍යාසයක නිරත වනවා.

උතුරු කොරියාව හ්වාසොන්ග් 15 මිසයිලය අත්හදා බැලුවේ පසුගිය සෙනසුරාදායි. එහි අරමුණ උතුරු කොරියාව සතු යුද ශක්තිය පෙන්නුම් කිරීම බව විදෙස් විචාරකයින් පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් කලාපයට එල්ලවී ඇති උතුරු කොරියා තර්ජනයට ප්‍රතිචාර දැක්වීමේ අරමුණෙන් ඇමෙරිකාවේ මූලිකත්වයෙන් මෙම යුද අභ්‍යාසය ආරම්භ කෙරුණේ ඊයේ දිනයේදීයි.

ඒ සදහා බී එක වර්ගයේ බෝම්බ මෙන්ම එෆ් 16 ප්‍රහාරක යානා ද යොදාගෙන තිබෙනවා. මෙය දින තුනක් පුරා ක්‍රියාත්මකයි.

 

 

The post ඇමෙරිකාව – දකුණු කොරියාව – ජපානය විශේෂ යුද අභ්‍යාසයක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG