Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයේ පතලක් කඩා වැටීමෙන් 53 දෙනෙකු අතුරුදන්  

Add comments

චීනයේ පතලක් කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් පනස් තුන් දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.

චීනයේ මොන්ගෝලියා කලාපයේ ගල් අගුරු පතලක් කඩා වැටීමෙනුයි මෙම අනතුර සිදු වුණේ. අතුරුදන්වූවන් බේරා ගැනීම සදහා ඊයේ පස්වරුවේ සිටම මෙහෙයුම් ක්‍රියාත්මක වුවද පතලේ නායයාම් තත්ත්වය හේතුවෙන් ඊට බාධා එල්ල වී තිබෙනවා.

ෂිං ජිං සමාගමට අයත් මෙම පතල විවෘත පතලක් ලෙසයි සැලකෙන්නේ. එය කඩා වැටීමෙන් පසු චීන ජනාධිපති ෂී ජිං පිං ගේ උපදෙස් මත මුදා ගැනීමේ කටයුතු සඳහා සහන කණ්ඩායම් යොදවනු ලැබුවා.

 

 

The post චීනයේ පතලක් කඩා වැටීමෙන් 53 දෙනෙකු අතුරුදන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG