Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ නායයාමකින් ජම්මු – ශ්‍රී නගර් අධිවේගී මාර්ගයට හානි  

Add comments

ඉන්දියාවේ රම්බාන් දිස්ත්‍රික්කයේ සිදුවූ නායයාමකින් ජම්මු – ශ්‍රී නගර් අධිවේගී මාර්ගයට හානි සිදුව තිබෙනවා.

නායයාම හේතුවෙන් ජම්මු – ශ්‍රී නගර් අධිවේගී මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බවයි වාර්තා වන්නේ. අද අලුයම දෙකට පමණ මෙම නායයාම සිදුවූ බවයි පොලීසිය සඳහන් කරන්නේ. නායයාම හේතුවෙන් අධිවේගී මාර්ගයට වැටී තිබූ පස් ඉවත්කර ඇති අතර විශාල ගල් ඉවත් කිරීමට කාලය අවශ්‍ය බවයි පොලීසිය පෙන්වා දෙන්නේ. එමෙන්ම අධිවේගී මාර්ගයට හානි  සිදුව තිබෙනවා.

 

 

 

The post ඉන්දියාවේ නායයාමකින් ජම්මු – ශ්‍රී නගර් අධිවේගී මාර්ගයට හානි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG