Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියාව හුදෙකලා කිරීමේ බටහිර රටවල ප්‍රයත්නයන් අසාර්ථකයි  

Add comments

රුසියාව හුදෙකලා කිරීමේ බටහිර රටවල ප්‍රයත්නයන් සම්පූර්ණයෙන් අසාර්ථක වී ඇති බව රුසියා විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝයි පවසවා.

සර්ජි ලැව්රෝයි මේ බව ප්‍රකාශ කළේ සාර්ථක අප්‍රිකා සංචාරයකින් පසුව තම මව්රටට පැමිණි පසුවයි.

සර්ජි ලැව්රෝයි තම අප්‍රිකානු සංචාරයේදී මාලි, සූඩානය, දකුණු අප්‍රිකාව හා ඇන්ගෝලාව වැනි රටවල්වල සංචාරය කළා.

එමෙන්ම ඔහු මැදපෙරදිග ඉරාකයට ද පැමිණියා. සර්ජි ලැව්රෝයි වැඩිදුරටත් පවසන්නේ ඇමෙරිකාව මහාබ්‍රිතාන්‍ය ඇතුළු රටවල් රුසියාව හුදෙකලා කිරීමට උත්සාහ කළ ද තමන් අප්‍රිකාව මැදපෙරදිග හා ආසියානු රටවල්  සමග තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබදතා වඩාත් පුළුල් කර ගැකීමට කටයුතු කරන බවයි.

 

 

 

The post රුසියාව හුදෙකලා කිරීමේ බටහිර රටවල ප්‍රයත්නයන් අසාර්ථකයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG