Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෝල්ඩෝවා අග්‍රාමාත්‍යවරිය ඉල්ලා අස්වෙයි  

Add comments

මෝල්ඩෝවා රාජ්‍යයේ අග්‍රාමාත්‍යවරිය ඉල්ලා අස්වී තිබෙනවා.

අග්‍රාමාත්‍යවරිය ඉල්ලාඅස්වීමත් සමග එරට රජය ද අහෝසි වී තිබෙනවා. මෝල්ඩෝවා රාජ්‍ය මාස 18ක් පුරා දේශපාලන හා ආර්ථික ගැටුම් නිසා අස්ථාවර තත්ත්වයට පත්ව තිබුණා.

විශේෂයෙන්ම අසල්වැසි යුක්‍රේනයේ ඇතිව තිබෙන යුද්ධය නිසාත් සරණාගත පැමිණීම් නිසාත් මෝල්ඩෝවා රාජ්‍ය අර්බුදයට පත්ව සිටියා. ඉන්ධන මිල ඉහළ යාම ඇතුළු ආර්ථික ප්‍රශ්නවලින් රටේ ගැටලු ඇතිවී තිබුණා.

ඉල්ලා අස්වූ අග්‍රාමාත්‍යවරිය වන නටාලියා ගැවිරිලිටා පැවසුවේ තම රජය රුසියා මැදිහත් වීම් නිසා අර්බුදයට පත්වූ බවයි.

 

 

 

The post මෝල්ඩෝවා අග්‍රාමාත්‍යවරිය ඉල්ලා අස්වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG