Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දකුණු අප්‍රිකාවේ ප්‍රසිද්ධ රැප් ගායකයෙකු ඝාතනය කෙරේ  

Add comments

දකුණු අප්‍රිකාවේ ප්‍රසිද්ධ රැප් ගායකයෙකු ඝාතනය කොට තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ ප්‍රසිද්ධ රැප් ගායකයෙකු වන කේනන් ෆෝබ්ස් හෙවත් ඒ.කේ.ඒ හටයි  වෙඩි තබා ඝාතනය කර තිබෙන්නේ.ජනප්‍රිය ගීත ඇල්බම රැසක් නිකුත් කළ මොහු දකුණු අප්‍රිකාවේ සම්මාන රැසක් හිමිකරගත් ගායකයෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම ඔහුගේ යූටියුබ් නාලිකාවේ නිර්මණවලට ද මිලියන ගණනක ප්‍රතිචාර තිබෙනවා.ඩර්බන් නගරයේ ජනප්‍රිය අවන්හලක් අසළදී සිදු වූ මෙම වෙඩි තැබීමෙන් ඔහු සමඟ සිටි මිතුරෙකු ද මියගොස් තිබෙනවා.35 හැවිරිදි ඔහුගේ නවතම ඇල්බමය වන මාස් කන්ටීර මේ මස අග දී නිකුත් කිරීමට නියමිතව තිබුණා

 

 

 

 

 

The post දකුණු අප්‍රිකාවේ ප්‍රසිද්ධ රැප් ගායකයෙකු ඝාතනය කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG