Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තුර්කි – සිරියා භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව විසිඅටදහස ඉක්මවයි  

Add comments

තුර්කි සිරියා භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව විසිඅටදහස ඉක්මවා තිබෙනවා.

ගලවා ගැනිමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක නමුත් සුන්බුන්වලට යටව ජිවත්ව සිටින්නන් පිළිබදව බලාපොරොත්තු කඩවමින් තිබෙන බවයි වාර්තා වන්නේ. මේ වනවිට ජර්මන් සහ ඕස්ට්‍රේලියා සහන කණ්ඩායම් සුන්බුන් වලට යටවූවන් සොයා කළ මෙහෙයුම් සෙනසුරාදා දිනයේ සිට නවත්වා දැමීමට තීරණය කළ බවයි වාර්තා වන්නේ. මේ අතර සොරකම්වල යෙදුවු 50 දෙනෙක් පමණ අත්අඩංගුවට ගත් බව තුර්කි පොලිස් වාර්තා පෙන්වා දෙනවා. කෙසේ වෙතත් සුන්බුන්වලට යටව තවදුරටත් ජිවත්ව සිටිනන් බේරා ගැනීමට එක්සත් ජාතීන්ගේ සහන කණ්ඩායම් තවමත් ක්‍රියාත්මකයි.

 

 

 

The post තුර්කි – සිරියා භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව විසිඅටදහස ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG