තමන් කිසිම රටක ගුවන් අවකාශය උල්ලංඝනය නොකළ බව චිනය පවසනවා.
ඊයේ දිනයේදී ඇමෙරිකා මොන්ටානා ප්‍රන්තයට ඉහළින් හමුවූ බැලූනය තමන්ගේ බැලූනයක් නොවන බව චින විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. කෙසේ වෙතත් අද දිනයේදී පෙන්ටගනය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ලතින් ඇමෙරිකා ගුවනේද තවත් චීන බැලූනයක් තිබෙන බවට තමන්ට බුද්ධි අංශ වාර්තා කළ බවයි. මෙම බැලුන් සිද්ධිය හේතුවෙන් ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් සිදුකිරීමට නියමිතව තිබූ චීන සංචාරය ද අවලංගු කර තිබෙනවා.
The post කිසිම රටක ගුවන් අවකාශය උල්ලංඝනය නොකළ බව චිනය කියයි appeared first on ITN News.
Post a Comment