Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජම්මු කාශ්මීරයෙන් ලිතියම් නිධියක් සොයාගැනේ  

Add comments

ජම්මු කාශ්මීරයෙන් ලිතියම් නිධියක් සොයාගෙන තිබෙනවා.ඉන්දියාවෙන් ලිතියම් නිධියක් සොයාගත් පළමු අවස්ථාව මෙයයි.

මෙම නිධියේ ලිතියම් ටොන් මිලියන 5.9 ක් තිබෙන බවයි ඉන්දීය රජය ප්‍රකාශ කරන්නේ. ලිතියම් ප්‍රධාන වශයෙන් බැටරි නිෂ්පාදනය සඳහා යොදා ගැනෙනවා. මේ හේතුවෙන් ඉන්දියාව මෙම උපයෝගීකර ගෙන ඉලෙට්‍රික් මෝටර් රථ, ජංගම දුරකතන නිෂ්පාදන ඇතුළු අංශ රැසක විශාල වෙනසක් සිදු කරනු ඇති බවයි ඉඟි පලව ඇත්තේ.

 

The post ජම්මු කාශ්මීරයෙන් ලිතියම් නිධියක් සොයාගැනේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG