Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හොරෙන් ඉතාලි යන්න ගිය බෝට්ටු දෙකක් පෙරලෙයි – 04ක් ජීවිතක්ෂයට  

Add comments

සංක්‍රමණිකයන් රැගත් බෝට්ටු දෙකක් ටියුනීසියාවට ඔබ්බෙන් වූ මුහුදේ ගිලී යාමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 04 දෙනෙකු මියගොස් තිබෙනවා.

එසේම තවත් සංක්‍රමණිකයන් 23 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔවුන් මධ්‍යධරණී මුහුද හරහා ඉතාලියට යාමට තැත් කිරීමේදී මෙම අනතුර සිදු තිබෙනවා.

මේ වනවිට 53 දෙනෙකු බේරා ගෙන ඇති අතර අදාළ සංක්‍රමණිකයන් අප්‍රිකානු ජාතිකයන් වන බව ද සඳහන්.

The post හොරෙන් ඉතාලි යන්න ගිය බෝට්ටු දෙකක් පෙරලෙයි – 04ක් ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG