Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාකිස්ථානය සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහිව දැවැන්ත මෙහෙයුමක් දියත් කරයි  

Add comments

පාකිස්ථානයේ සන්නද්ධ කණ්ඩායම් මුලිනුපුටාදැමීම සඳහා මෙහෙයුමක් දියත් කිරීමට සැලසුම් කර ඇති බව  පාකිස්ථාන ආරක්ෂක කමිටුව සඳහන් කරනවා.

කෙසේ වෙතත් මෙය ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින පාකිස්ථානයට දුෂ්කර කාර්යක්  බවයි මැදහත් විචාරකයන් පවසන්නේ.

2014 දී මේ ආකාරයේම මෙහෙයුමක් ක්‍රියාත්මක වූ අතර මේ සදහා ඩොලර්  බිලියන ගණනක් වැය වූ අතර සිය ගණනාවක් ජනතාව මිය ගියා.

පසුගිය කාලය පුරාම පාකිස්ථානය තුළ තෙලයිබාන් සංවිධානය සහ ටෙහෙරික් හි තලෙයිබාන් ත්‍රස්තවාදී සංවිධානවල ක්‍රියාකාරකම් ඉහළ ගිය බව වාර්තා වනවා.

 

 

 

 

 

The post පාකිස්ථානය සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහිව දැවැන්ත මෙහෙයුමක් දියත් කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG