Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනය තායිවාන ආසන්න මුහුදේ යුද අභ්‍යාසයක් අරඹයි  

Add comments

චීනය මේ වන විට තායිවාන ආසන්න මුහුදේ යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා.

තායිවාන ජනාධිපති සායි ඉන්වෙන්ග් මේ වන විට ඇමෙරිකාවේ සංචාරයක නිරත වනවා.

චීනයේ මෙම යුද අභ්‍යාසය තායිවාන් ජනාධිපතිනියගේ සංචාරයට විරුද්ධත්වය පෑමක් ලෙසයි විදෙස් විශ්ලේෂකයන් සඳහන් කරන්නේ.

තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ චීන යුද අභ්‍යාසය තමන් හොදින් නීරික්ෂණය කරමින් සිටින අතර ඕනෑම ආකාරයක ප්‍රතිචාරයක් දැක්වීමට තමන්ට සුදානම් බවයි.

 

 

 

The post චීනය තායිවාන ආසන්න මුහුදේ යුද අභ්‍යාසයක් අරඹයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG