Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු කොරියාව තවත් න්‍යෂ්ටික දිය යට ගමන් කරන ඩ්‍රෝන යාත්‍රාවක් අත්හදා බලයි  

Add comments

උතුරු කොරියාව තවත් න්‍යෂ්ටික දිය යට ගමන් කරන ඩ්‍රෝන යාත්‍රාවක් අත්හදා බලා තිබෙනවා.

සති දෙකක් අතරතුර උතුරු කොරියාව අත්හදා බැලූ දෙවන දියයට ඩ්‍රෝන යාත්‍රාව මෙය වනවා.

ඩ්‍රෝන යාත්‍රාව අත්හදා බැලීම උතුරු කොරියා රාජ්‍ය මාධ්‍ය විසින් අද දිනයේදී තහවුරු කළා.

එම ඩ්‍රෝන යාත්‍රාව හයේලි දෙක වශයෙන් නම් කර ඇති අතර එහි  අර්ථය සුනාමිය නම් වනවා.

විශේෂයෙන්ම දියයට සුනාමියක් ඇති කිරිමට තරම් ප්‍රබල න්‍යෂ්ඨික බෝම්බයක් රැගෙන යා හැකි වීම නිසා මේ නමින් මෙම ඩ්‍රෝන යාත්‍රාව නම් කර තිබෙනවා.

අද දිනයේ අත්හදා බැලූ හයේලි දෙක ඩ්‍රෝන යාත්‍රාව මුහුද අභ්‍යන්තරයේ  මුහුද යට කිලෝමීටර් දහසක් පමණ යාත්‍රා කරවූ බව උතුරු කොරියාව පවසනවා.

 

 

The post උතුරු කොරියාව තවත් න්‍යෂ්ටික දිය යට ගමන් කරන ඩ්‍රෝන යාත්‍රාවක් අත්හදා බලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG