Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගබ්සා පෙත්තක් නිසා ඇමෙරිකාව උණුසුම් වෙයි  

Add comments

එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ අධිකරණයක් විසින් ගබ්සා කිරීම් සඳහා සුලබව භාවිතා කරන ඖෂධයක් තහනම් කිරීමට කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් මිෆර් ප්‍රෙස්ටොන් යන මෙම  ඖෂධය වසර 20 ක් පුරා එක්සත් ජනපදයේ භාවිතා වූ  ඖෂධයක් වනවා.

ටෙක්සාස් ප්‍රාන්තයේ අධිකරණයයි මෙම තීන්දුව ලබා දුන්නේ.

කෙසේ වෙතත් වොෂින්ටන් අධිකරණයක් විසින් මෙම ඖෂධය තවත් ප්‍රාන්ත 17 ක භාවිතය සුරක්ෂිත කරමින් නියෝගයක් නිකුත් කිරීමට කටයුතු කළා.

 

 

 

 

The post ගබ්සා පෙත්තක් නිසා ඇමෙරිකාව උණුසුම් වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG